සියත ටිවී උපන් දිනය අද (VIDEO)

Wait 5 sec.

ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය කලාව ජනහිතකාමී ප්‍රවේශයකට අවතීර්ණ කළ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටී වී අද 17 වන උපන්දිනය අභිමානවත්ව සමරනු ලබනවා. ඒ වෙනුවෙන් විවිධ උත්සව සහ වැඩසටහන් අද දවස පුරා සංවිධානය කර තිබෙනවා. දිවයිනේ අංක එකේ සංගීත කණ්ඩායම වන නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සෆ්ලවර්ස් සමඟ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වන සංගීත ප්‍රසංගයක්ද අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. රාත්‍රී 10 සිට සංගීත ප්‍රසංගය සියත ටී වී ඔස්සේ සජීව ලෙස ගෙන ඒමට ද අප සූදානම්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සියත ටිවී උපන් දිනය අද (VIDEO) appeared first on Siyatha News.