අඩු වුණු අයවැය පරතරය (VIDEO)

Wait 5 sec.

ගත වූ මාස 7 ක කාලය තුළ මෙරට අයවැය පරතරය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය දැක්වුණේ රුපියල් බිලියන 109.7 ක් ලෙසයි. පසුගිය වසරේ මුල්මාස 07 තුළ අයවැය පරතරය දැක්වුණේ රුපියල් බිලියන 556.1 ක් ලෙසයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අඩු වුණු අයවැය පරතරය (VIDEO) appeared first on Siyatha News.