කුසේ කෝටි 5ක කොකේන් (VIDEO)

Wait 5 sec.

රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් කැප්සියුලර් තොගයක් ගිලදමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදීයී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කුසේ කෝටි 5ක කොකේන් (VIDEO) appeared first on Siyatha News.