චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනාවකට අනුව නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah එළඹෙන 5වනදා සිට 11වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයකට එක් වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (3) මේ බව ප්‍රකාශ කළේය.The post නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah චීනයේ රාජ්ය සංචාරයකට සැරසේ appeared first on Siyatha News.