11 හැවිරිදි දරුවෙකු පැදවූ කැබ් රථයක ගැටී මිය ගිය තායි භික්ෂූන් සංඛ්‍යාව 10 දක්වා ඉහළට

Wait 5 sec.

වයස අවුරුදු 11ක පිරිමි ළමයෙකු පදවාගෙන ගිය තම දෙමාපියන්ට අයත් කැබ් රථයක් භික්ෂූන් වහන්සේලාගේ පෙරහැරක ගැටීමෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දස දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.