හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට (VIDEO)

Wait 5 sec.

නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ සවස හය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට (VIDEO) appeared first on Siyatha News.