හිංසනය සහ අපයෝජනයට ලක්වූ මෙරට දරුවන් 46 000කට යුක්තිය ඉටු කිරීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සඳහා නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ළමා හිංසනයට යුක්තිය ඉල්ලන සජිත් (VIDEO) appeared first on Siyatha News.