මොජ්ටාබා කමේනි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරනවා – ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

Wait 5 sec.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවය හෙට ආරම්භ වීමට නියමිතයි. මෙම උත්සවය ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට ප්‍රබල ප්‍රතිචාර ලබා දීමට සූදානම් බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මොජ්ටාබා කමේනි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරනවා – ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක් (VIDEO) appeared first on Siyatha News.