ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ගත වූ පැය 24 තුළත් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1200කට අධිකයි. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාවද 57 000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර පවතින අඩංගු අවදානම හමුවේ සීමාවාසික වෛද්‍යවරුන් හැකි ඉක්මනින් බඳවා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පැය 24ට 1200ක් – සමස්ථ ඩෙංගු රෝගීන් 57,000 පනී (VIDEO) appeared first on Siyatha News.