ලොව හොඳම දූපත ශ්‍රී ලංකාව (VIDEO)

Wait 5 sec.

ලොව හොඳම දූපත් අතර ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා ඒ Big Seven Travel සිදුකළ ගෝලීය ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි. ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය පෞරාණිකත්වය සහ සංචාරකයන්ට ලබා දෙන සත්කාරක සේවා ඉතා ඉහළ තැනක පවතින බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ලොව හොඳම දූපත ශ්‍රී ලංකාව (VIDEO) appeared first on Siyatha News.