මේ වන විට ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයේ 2026 අධ්‍යයන වසර සඳහා පූර්ණ කාලීන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම් පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ. ඒ සඳහා මාර්ගගතව අයැදුම් කළ යුතු ය.