ක‍ටාර් අග්‍රාමාත්‍යවරයා චීන සංචාරයකට එක්වෙයි

Wait 5 sec.

ක‍ටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා ද වන Sheikh Mohammed bin Abdulrahman Al Thani අද (07) චීන රාජ්‍ය සංචාරය අරඹයි.ඒ බව තහවුරු කරමින් ‍ඊයේ (06) චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ,  Al Thani මහතා හෙට (08) දින‍ දක්වා චීන සංචාරයේ නිරත වන බවයි.The post ක‍ටාර් අග්‍රාමාත්‍යවරයා චීන සංචාරයකට එක්වෙයි appeared first on Siyatha News.