හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩුව: ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති අධිකරණයට හෙළිකළ කරුණු

Wait 5 sec.

අදාළ සමාගම කාපට් ඇතිරීම සිදු නොකළ බව පිළිගත් සාක්ෂිකරු, එම කටයුතු කිරීම සඳහා රැගෙන විත් තිබූ ගල් ඇතුළු අමුද්‍රව්‍ය තම සමාගම් පරිශ්‍රයේ දමා තිබූ බවත් අනාවරණය කළේ ය.ඉන් අනතුරුව අදාළ සමාගම ලබා දුන් අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් 2,214,921ක මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කෙරුණු බවත් සාක්ෂිකරු කියා සිටියේ ය.