පීඩාවට පත් පුද්ගලයන්ට නළ ළිං මඟින් ජලය (VIDEO)

Wait 5 sec.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රදේශවල නළ ළිං අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.. මිනිස් සිරුරට දැනෙන උණුසුම අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පීඩාවට පත් පුද්ගලයන්ට නළ ළිං මඟින් ජලය (VIDEO) appeared first on Siyatha News.