තෙල්දෙණිය වික්ටෝරියා ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා තිබෙනවා එහිදී පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දෙහි බාලේ සහ කළු මල්ලී නැමති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post Facebook සාදයක් වටලයි – 41ක් කොටු (VIDEO) appeared first on Siyatha News.