එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන නිත්‍ය සැසිවාරය අද ආරම්භ වීමට නියමිතයි. සැසිවාරය පැවැත්වෙන්නේ ස්විස්ටර්ලන්යේ ජිනීවා නුවරදීයී. එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 63 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අද – ශ්රී ලංකාව ගැනත් වාර්තාවක් (VIDEO) appeared first on Siyatha News.