දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 47%ක පමණ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම ජල ධාරිතාවය ඉදිරි වර්ෂාපතනය ලැබෙනතුරු ප්‍රමාණවත් බවයි වාරිමාර්ග අධ්‍යක්‍ෂක ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් පවසන්නේ. මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දිවයිනේ ප්රධාන ජලාශවල ජල ධාරිතාවය 47%ක මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි (VIDEO) appeared first on Siyatha News.