දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට අද සිට යළි තදවැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශ කළේ. මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානිවලට වන්දි ගෙවීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නිරිතට අද සිට තද වැසි (VIDEO) appeared first on Siyatha News.