රජය සෑමවිටම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පවසනවා. අපි වෙනුවෙන් අපි අරමුදල රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු සඳහාම වෙන් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අපි වෙනුවෙන් අපි (VIDEO) appeared first on Siyatha News.