අකිල විරාජ් රිමාන්ඩ්: විත්ති කූඩුවේ සිටි අකිලට මහේස්ත්‍රාත්ගේ දැඩි විරෝධය එල්ල වූයේ ඇයි?

Wait 5 sec.

අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සැකකරුගේ ඉල්ලීම පරිදි බඳවාගත් සේවකයින් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔහු රුපියල් 2,768,836.14ක පාඩුවක් රජයට සිදුකර ඇති බව ය.