'ප්‍රබල එල් නිනෝ' තවත් තීව්‍ර වෙයි: ලෝක කාලගුණ සංවිධානයෙන් නිවේදනයක්

Wait 5 sec.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) මාසික දේශගුණික වාර්තාවට අනුව, දැනට පවතින එල් නිනෝ තත්ත්වය 2026 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ක්‍රමයෙන් තවදුරටත් ශක්තිමත් වී ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.