බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ 'නොසන්සුන්තාවක්'

Wait 5 sec.

බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ අගෝස්තු 6 රාත්‍රියේ නොසන්සුන්තාවක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි. බීබීසීය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, බන්ධනාගාරයේ E වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් මෙම නොසන්සුන්තාවට හේතු වුණු බවයි.