පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රියට බාධා (VIDEO)

Wait 5 sec.

බණ්ඩාරවෙළ සිට හීල්ඔය අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය නතර කර ඇති බවයි වාර්තා වන්නේ. අදත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විදහ දෙපාර්තමේන්තුව පවසනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රියට බාධා (VIDEO) appeared first on Siyatha News.