2025-2026 වත්කම් හා බැරකම් ප්‍රකාශ: ජනපති, අගමැති, කතානායක, විපක්ෂ නායකගේ වත්කම්වල වෙනස් වී ඇත්තේ මොනවා ද?

Wait 5 sec.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව, ජනාධිපතිවරයා ඇතුළු වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවගේ දැනගැනීම සඳහා මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර තිබේ.