මෙවර ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණ රැගෙන එන මැතිවරණයක් බවට දැනටමත් පත්වෙමින් තිබේ. ඔවුන් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබාගෙන ඇති අතර, සෙනෙට් මණ්ඩලයේ බලය ද තමන් සතු කර ගැනීමට ඉතා ආසන්නව සිටිති.