අනවශ්‍ය විදිහට බදු අය කරන්නේ නෑ (VIDEO)

Wait 5 sec.

රටේ ජනතාව පීඩාවට පත්වන අයුරින් කිසිඳු බදු මුදලක් අය කරගෙන නැති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඉහළ බදු ආදායමක් ලබා ගත්තේ බදු ව්‍යුහයේ පැවැති ගැටලු නිරාකරණය කළ නිසා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අනවශ්‍ය විදිහට බදු අය කරන්නේ නෑ (VIDEO) appeared first on Siyatha News.