2026 අංක 08 දරණ පරිපූරක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර තාක්ෂණය භාවිත කරමින් ආර්ථික වශයෙන් ලාභදායී අයුරින් විදුලි උත්පාදනය කිරීමේ පුළුල් සැලසුමක් ආරම්භ කර ඇති බවයි අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 2015 ගහපු හොර ගිවිසුම් (VIDEO) appeared first on Siyatha News.