අගමැතිනිය භූතාන රජු හමුවෙයි (VIDEO)

Wait 5 sec.

භූතානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එරට රජු හමු වී තිබෙනවා. එහිදී දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරන ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අගමැතිනිය භූතාන රජු හමුවෙයි (VIDEO) appeared first on Siyatha News.