ඩිජිටල් රක්ෂණ කාඩ්පත නිල වශයෙන් පිළිගන්නා ලෙසට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ සේනාධීර පවසනවා. එම උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි ඔහු සියලුම පොලිස් නිලධාරීන්ට දැනුම් දී සිටින්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඩිජිටල් රක්ෂණය කාඩ්පත් නිළ වශයෙන් පිළිගන්නා ලෙසට පොලිස්පතිවරයා උපදෙස් ලබා දෙයි (VIDEO) appeared first on Siyatha News.