කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් (VIDEO)

Wait 5 sec.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 08 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් (VIDEO) appeared first on Siyatha News.