බැසගිය සුපුන් සඳ (VIDEO)

Wait 5 sec.

ශ්‍රී ලාංකේය කලාකෙත අස්වද්දන්නට අග්‍රගන්‍ය මෙහෙවරක් කළ ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටියා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බැසගිය සුපුන් සඳ (VIDEO) appeared first on Siyatha News.