රාජ්‍ය පාලනයේ සහ සංවර්ධනයේ චීන දැක්ම – I (VIDEO)

Wait 5 sec.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ වැදගත් ප්‍රකාශ, ලිපි හා දේශනවල උපුටන, පැරණි චීන ග්‍රන්ථවල පාඨයන් ඇසුරෙන් සම්පාදිත මෙම වැඩසටහන් මාලාව, විවෘත සහයෝගිතාව, තාක්ෂණික සංවර්ධනය, පරිසර සංරක්ෂණය සහ නවෝත්පාදනය ඇතුළු තේමා කෙරෙහි අවධානය යොමු කර ඇත. චීන සංවර්ධන දැක්ම ප්‍රකට කරන මෙය සංවර්ධනය සඳහා අනගි මගපෙන්වීමකි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රාජ්‍ය පාලනයේ සහ සංවර්ධනයේ චීන දැක්ම – I (VIDEO) appeared first on Siyatha News.