දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ වත්කම් හා බැරකම් ප්‍රකාශන, තොරතුරු දැනගැනීමේ පනත සහ නඩු පැවරීම් සම්බන්ධ ගැටලු මතු කරන බව ය.