දරුණුතම එල් නිනෝ තත්ත්වයක් ගැන එක්සත් ජාතීන්ගෙන් බිහිසුණු අනතුරු ඇඟවීමක්

Wait 5 sec.

එල් නිනෝ ස්වභාවික කාලගුණ සංසිද්ධිය හේතුවෙන් ගෝලීය ආර්ථිකයන්ට බාධා පැමිණිය හැකි බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවා තිබේ.