මාස 8ට ගෙන ආ අපරාධකරුවන් (VIDEO)

Wait 5 sec.

පසුගිය මාස 08 ඇතුළත දරුණු ගණයේ අපරාධකරුවන් 58 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා. මතුගම පැවති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මාස 8ට ගෙන ආ අපරාධකරුවන් (VIDEO) appeared first on Siyatha News.