මානුෂීය සහන කටයුතු සඳහා නේපාලයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. ඛේදවාචකයෙන් මිය ගිය ගණන 500 කට ආසන්න වන අතර, අතුරුදන් සංඛ්‍යාව 1400 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර තවත් ගංවතුරක් ඇති වීමේ අවදානමක් හේතුවෙන් චීනය ගලවා ගැනීමේ මෙහෙයුම් ද නතර කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 500කට ආසන්නයි – ශ්රී ලංකාවෙන් නේපාලයට ඩොලර් මිලියනයක ආධාරයක් (VIDEO) appeared first on Siyatha News.