ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. අද පෙරවරුවේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරුණේ ගැටඹේ මහවැලි ගංතොටේදීයී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඇසළ පෙරහර මංගල්යය සාර්ථකව අවසන් (VIDEO) appeared first on Siyatha News.