ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රී 07ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දෙවන රන්දෝලි පෙරහැර අද (VIDEO) appeared first on Siyatha News.