එල් නිනෝ තත්වය මේ වනවිට දිස්ත්‍රික්ක 07කට බලපා තිබෙනවා. ඉන් පුද්ගලයන් 81 000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. වියළි කාලගුණය හමුවේ පවුල් 23 048කට ‍රජය මැදිහත් වීමෙන් ජලය ලබාදී තිබෙනවා. මේ අතර අදත් ශරීරයට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post එල් නිනෝ නිසා 81,800කට පීඩා – ප්රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය (VIDEO) appeared first on Siyatha News.