73 වන ලෝක රූ රැජින තරගාවලියේ Head to Head තරගවටය ඊයේ පැවැත්වුණා. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනූ ප්‍රතිභා ලියනආරච්ච්. Miss Multimedia තරගයෙන් ප්‍රතිභාට ජය හිමි කර දීමට දැන් ඔබටත් අවස්ථාව පවතිනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 73 වන ලෝක රූ රැජින තරඟාවලියේ Head to Head තරඟාවලිය ඊයේ පැවැත්වුණා (VIDEO) appeared first on Siyatha News.