රජයේ විහිළු ප්‍රතිපත්ති නිසා ජනතාව පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කැකිරාවේ පැවති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රජයේ විහිළු ප්රතිපත්ති (VIDEO) appeared first on Siyatha News.