ජනාධිපති අරමුදලට ලැබෙන සෑම රුපියලක්ම සහන අවැසි ජනතාවට හිමිවන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසනවා. අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජනපති අරමුදලට ලැබෙන සෑම රුපියලක්ම ප්රතිලාබ සහන අවසි ජනතාවට (VIDEO) appeared first on Siyatha News.