බැකෝ සමන්ගේ මවට වෙඩි තැබිමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මිද්දෙණියේ දී අත්අඩංගුවට (VIDEO)

Wait 5 sec.

බැකෝ සමන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මවට වෙඩි තබා ඝාතන්‍ය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බැකෝ සමන්ගේ මවට වෙඩි තැබිමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මිද්දෙණියේ දී අත්අඩංගුවට (VIDEO) appeared first on Siyatha News.