වර්තමානය චීනයේ ගිම්හාන ධාන්‍ය නිෂ්පාදනයේ උච්චතම සමයයි. ජාතික ආහාර සහ උපායමාර්ගික සංචිත පරිපාලනය ඊයේ(24) නිකුත් කළ නව දත්තවලට අනුව, චීනය පුරා සිටින විවිධ ධාන්‍ය ව්‍යාපාර ආයතන තිරිඟු ටොන් මිලියන 90කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.ඒ සමග ම, දකුණු චීනයේ නිපදවන සහල් ප්‍රභේදයක් වන Early indica සහල් විශාල වශයෙන් වෙළඳපොළ තුළ දැක ගත හැකිය. ධාන්‍ය මිලදී ගැනීමේ කටයුතු විවිධ ප්‍රදේශවල ක්‍රමවත් ව සිදු කෙරෙන අතර, සමස්තයක් වශයෙන් එහි ප්‍රගතියක් පෙන්නුම් කරයි.The post චීනය පුරා තිරිඟු මිලදී ගැනීමේ ප්රමාණය ටොන් මිලියන 90 ඉක්මවයි appeared first on Siyatha News.