අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදුවූ සිද්ධිය ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

Wait 5 sec.

ජාතික හැඳුනුම් පත ළඟ නොතිබීම හේතුවෙන් තම පියාට අම්බලන්ගොඩ පොලිසිය "අමානුෂික" ලෙස පහර දුන්නේ යැයි තරුණයෙකු පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් තිබේ.පසිඳු එෂාර මදුරංග නමැති තරුණයෙකු විසින් පළ කරනු ලැබ ඇති එම සජීවී වීඩියෝවේ ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඇතුළු වී තම පියාට පහර දීම සම්බන්ධයෙන් එහි සිටින පොලිස් නිලධාරියෙකුට විරෝධය පළ කරන අයුරු දැක්වේ.