බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු මියගොස් සිටියදී බදුල්ල - මහියංගනය මාර්ගයේ "වියානා ඇළ අසල ඇති ලඳු කැළෑවක ගලක් උඩ තිබී" සොයාගෙන ඇති බව බීබීසී වාර්තාකරු පවසයි.