ඇමරිකානු ජනාධිපති Donald Trump, Lake Ontario හි නම “Lake America” ලෙස වෙනස් කිරීමට උත්සාහ කරන විධායක නියෝගයකට අත්සන් කර තිබේ.කැනඩා – ඇමරිකා වෙළඳ ආරවුල මධ්‍යයේ, දෙරට අතර පිහිටි පංච මහා විල්වලින් එකක් වන Lake Ontario හි නම වෙනස් කරන බවට Trump අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මක ප්‍රකාශ කර තිබිණි.කෙසේවෙතත් Ontario විලෙහි නාමයට දිගු ඉතිහාසයක් ඇති බැවින්, කැනේඩියානුවන් එම නම අඛණ්ඩව භාවිත කරන බව කැනඩා අග්‍රාමාත්‍ය Mark Carney ප්‍රකාශ කර ඇත.The post Ontario විලේ නම වෙනස් කරන්න යන ට්රම්ප් appeared first on Siyatha News.