ජී. එල්. අල්ලස් කොමිසමට – නාමල්ගේ ලේකම් අල්ලස් අත්අඩංගුවට (VIDEO)

Wait 5 sec.

හිටපු අමාත්‍ය පී.එල් පීරිස් අද අල්ලස් කොමිසමට පැමිණියා. ඒ කොළඹ සුපිරි හෝටලයක් ඉදිකිරීමකට අදාළ ඉඩමක් පවරා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මේ අතර අල්ලස් නිලධාරින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජී. එල්. අල්ලස් කොමිසමට – නාමල්ගේ ලේකම් අල්ලස් අත්අඩංගුවට (VIDEO) appeared first on Siyatha News.