සෞදි අරාබියේ දම්මාම් හි පිහිටි ගුවන් තොටුපළකට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය (GACA) පවසයි.