මීට පෙර ලියාපදිංචි නොකර මාර්ගයේ ධාවනය කළ 48CC වර්ගයේ යතුරුපැදි අනිවාර්යයෙන් ම ලියාපදිංචි කළ යුතු බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව දැන්, එම වර්ගයේ යතුරුපැදියක් ඔබ සතුව තිබෙන්නේ නම් එය නැවත ධාවනය කිරීමට ප්‍රථම ඔබ එය ලියාපදිංචි කරගත යුතු ය.